නාච්චාදූව සිංහල මහා විද්‍යාලය

විදුහල්පති හමුවීම

 

 නිල්

රතු

කහ

 

 

 

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිත කරන්නේ තද නිල් සහ කහ වර්ණයයි. පාසලේ නිල ලාංඡනයෙන්, නිල ඇඳුමේ කර පටියෙන්, පාසල් ධජයෙන් සහ පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිත කරයි.