නාච්චාදූව සිංහල මහා විද්‍යාලය

විදුහල්පති හමුවීම

1 ශ්‍රේණියේ  සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. මෙහි

  • 1 සහ 2 ශ්‍රේණි පළමු ප්‍රධාන අවධිය ලෙසද
  • 3 සහ 4 ශ්‍රේණි දෙවන ප්‍රධාන අවධිය ලෙසද
  • 5 ශ්‍රේණිය තෙවන ප්‍රධාන අවධිය ලෙසද හැඳින්වේ

 

1 ශ්‍රේණියේ  සිට 5 ශ්‍රේණිය දක්වා වන ප්‍රාථමික අංශය පහත විෂයන් ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකෙරේ

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි
  • දෙමළ