6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා මෙම විෂයන් යටතේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වේ
| සිංහල |
ගණිතය |
විද්‍යාව |
ඉංග්‍රීසි |
ඉතිහාසය |
| බුද්ධ ධර්මය |
දෙමළ |
පුරවැසි අධ්‍යාපනය |
භූගෝල විද්‍යාව |
සෞඛ්‍ය අධ්‍යාපනය |
| තොරතුරු සන්නිවේදන තක්ෂණය |
ප්‍රායෝගික තාක්ෂණ කුසලතා |
චිත්‍ර |
නැටුම් |
පෙරදිග සංගීතය |
| නාට්‍ය හා රංග කලාව |
|
|
|
|
10 - 11 ශ්‍රේණි සඳහා පහත සඳහන් විෂයන් යටතේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වේ
| සිංහල |
ගණිතය |
විද්‍යාව |
ඉංග්‍රීසි |
ඉතිහාසය |
| බුද්ධ ධර්මය |
දෙමළ |
පුරවැසි අධ්‍යාපනය |
භූගෝල විද්‍යාව |
සෞඛ්‍ය අධ්‍යාපනය |
| තොරතුරු සන්නිවේදන තක්ෂණය |
සන්නිවේදන හා මාධ්‍ය අධයයනය |
කෘෂි හා ආහාර තාක්ෂණය |
ගෘහ ආර්ථික විද්‍යාව |
ව්‍යාපාර අධ්‍යයනය |
| නාට්‍ය හා රංග කලාව |
චිත්‍ර |
නැටුම් |
පෙරදිග සංගීතය |
සිංහයල සාහිත්‍ය |
උසස් පෙළ අංශය පහත විෂයන් ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකෙරේ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව |
| සිංහල භාෂාව හා සාහිත්‍ය |
භූගෝල විද්‍යාව |
| බෞද්ධ ශිෂ්ටාරය |
සන්නිවේදන හා මාධ්‍ය අධයයනය |
| ඉතිහාසය |
දේශපාලන විද්‍යාව |
| ඉංග්‍රීසි |
සාමාන්‍ය තොරතුරු තාක්ෂණය |
| වාණිජ විෂයධාරාව |
| ආර්ථික විද්‍යාව |
තොරතුරු සන්නිවේදන තාක්ෂණය |
ව්‍යාපාර අධ්‍යයනය |
ගිණුම්කරණය |