උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චාදූව කොට්ඨාසයේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති දෙක බැගින් ක්‍රියාත්මක වන අප පාසල ප්‍රදේශයට බුද්ධිමතුන් රැසක් බිහි කළ කීර්තිමත් පාසලකි.
අ/නාච්චාදූව සිංහල මහා විද්‍යාලයෙන් ගුණ නැණ සපිරි දරු පිරිසක් බිහිකොට සමාජගත කිරීම
ජාතික අධ්‍යාපන අරමුණු කරා ලගාවීමට හැකිවන සේ නිපුණතා සංවර්ධනය කිරීම හා ගුණාත්මක සංවර්ධනයක් ඇතිකොට ආත්මාභියෙන් යුතුව වගකීම දැරිය හැකි කුසලතා පූර්ණ දරු පිරිසක් සමාජයට දායක කිරීම අපගේ මෙහෙවරයි.