නාච්චාදූව සිංහල මහා විද්‍යාලය

විදුහල්පති හමුවීම

පළමු ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කර ගැනීම

පළමු ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කර ගැනීම

2025 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කර ගැනීම

2025-01-27 වන දින අප පාසලට නවක සිසු සිසුවියන් බඳවා ගැනීම විදුහල්පතිතුමා පුමුඛ ආචාර්ය මණ්ඩලය දෙමව්පියන්ගේ සහභාගිත්වය සහිතව පාසලේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට නාච්චාදූව මහජන බැංකුවේ කළමණාකාරතුමියද සහභාගී විය.

Latest News

පෙර පෝය වැඩසටහන

නවම් පෝය නිමිත්තෙන් පෙබරවාරි 11 වන දින පාසලේ පෙර පෝය වැඩසටහන ක්‍රියාත්මක විය

පළමු ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කර ගැනීම

2025 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කර ගැනීම

ප්‍රාථමික අංශයේ විවිධ ප්‍රසංගය පැවැත්වීම

2025 වර්ෂයේදී ප්‍රාථමික අංශයේ විවිධ ප්‍රසංගය පැවැත්වීම සාර්ථකව සිදු කරන ලදි