2025 වර්ෂයේදී ප්‍රාථමික අංශයේ විවිධ ප්‍රසංගය පැවැත්වීම සාර්ථකව සිදු කරන ලදි
පාසලේ ප්‍රථම වතාවට ප්‍රාථමික අංශයේ දරුදැරියන්ගේ දක්ෂතා ඒළි දැක්වීම සඳහා ප්‍රාථමික අංශයේ සිසුන් ගුරුභවතුන් එක්ව දෙමව්යන්ගේ සහයෝගය ඇතිව ඉතා අලංකාර ලෙස විවිධ ප්‍රසංගයක් පවත්වනු ලැබීය මේ සඳහා ප්‍රදේශයේ ආරාධිත අමුත්තන් සහ අවට පාසල් වල විදුහල්පතිවරුන්ද සහභාගී විය




